| Overview | Page: 1 of 1 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Number of Categories: 4 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Subcategories: 1 | Files: 4 | |
| Subcategories: 1 | Files: 36 | |
| Subcategories: 2 | Files: 1 | |
| Files: 0 | ||
|
Now you can read the entire Tripitaka in Sinhala in this site. Click on the books and download them to read. "This wonderful work was done by one great buddhist friend (Mr. Ranasinghe). Therefore, every time you download these dhamma books think about that gentleman and pass merits to him." ථෙරවාද ත්රිපිටකය අප භාග්යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්රී සද්ධර්මය ට අයත් වූ, මහා කාශ්යප මහ රහතන් වහන්සේගේ ප්රධානත්වයෙන් පැවැති ප්රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්රිපිටකය යි. යමෙක් මෙහි ඇති යම් ධර්ම ස්කන්ධයක් හෝ බැහැර කරන්නේ ද ඔහුට ධර්ම රත්නය හි පිහිට නොලැබෙනු ඇත. ත්‍රිවිධ රත්නය ම නො පිළිගන්නා පුද්ගලයා අසරණ ය. ඔවුනගේ නිවන තව බොහෝ දුර ඈත ය. කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්යය කරන්නා වූ සියල්ලන්ට ම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂය ය. ලෝ වටා සිටින සියල්ලනට ම ත්‍රිපිටක ය පහසුවෙන් ලබාගැනීමට සැලැස්වීම එහි එක් පියවර කි. සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා ! අප භාග්යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා ! චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා ! ශාසනාභිවෘද්ධිකාමී, සමින්ද රණසිංහ. 2009.06.28 Right mouse click and select 'SAVE TARGET AS' or 'SAVE LINK AS' to download සූත්‍ර පිටකය
අභිධර්ම පිටකය
විනය පිටකය
|
||
Learn Dhamma Menu
Donations and Memberships New Temple Project
Please support the Westend Buddhist Cultural Centre and its mission by making a donation online by clicking on the Donate Now button above OR by mailing in the donor form.
Click HERE to download the Donor Form.
Please complete the Donor Form and address it to Halton-Peel Buddhist Cultural Society, 1569 Cormack Crescent, Mississauga, Ontario L5E 2P8 Canada. All donations are tax deductible. Registered Canadian Charity #89170 8166 RR0001
Quick Links
Event Calendar
| Mo | Tu | We | Th | Fr | Sa | Su |
|---|---|---|---|---|---|---|
| 1 1 Event Mindfulness & Vipassana Meditation Class | 2 | 3 | 4 1 Event Sutta (Words of the Buddha) Study Class | 5 | ||
| 6 | 7 | 8 1 Event Mindfulness & Vipassana Meditation Class | 9 | 10 | 11 1 Event Sutta (Words of the Buddha) Study Class | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

